ලෝකයේ අරුම පුදුම ගෝත්‍රිකයින්

Published in අනං මනං
Monday, 29 December 2014 15:04

අපිට එක දවසක් අපේ phone එක නැතුව ඉන්න පුළුවන්ද.

එත් ඔබ දන්නවද ලෝකේ තවත් තැනක මිනිස්සු සෙල්සියස් අංශක ඍන 40ක උෂ්ණත්වයක ජීවත් වෙමින් අවුරුද්දකට පස් හය වතාවක් තමන්ගෙ කුඩාරම් අටවමින් පිනිමුවන් යොදාගෙන ගමන් කරමින් ජීවත් වෙන බව.

එවැනි ගෝත්‍ර විශාල ප්‍රමාණයක් තවමත් ලෝකය තුල  ජීවත් වෙනවා. ජිමී නෙල්සන් නම් ඡායාරූප ශිල්පියා ලෝකයේ වඳ වෙමින් පවතිනවායැයි සැළකෙන මෙවැනි ගෝත්‍ර තිහක  පමණ තොරතුරු ගවේෂණය කරනවා.

පහත තිබෙන ඡායාරූප දැක්කම ඔබට දැකගන්න ලැබෙයි ඔවුන්ගෙ  ඇඳුම් පැළඳුම්, කොන්ඩ මෝස්‌තර, සමේ පැහැයෙන්ගේ තිබෙන විවිධත්වයන්.

Kazakh, Mongolia

tribe1

Himba, Namibia

tribe2

Huli, Indonesia and Papua New Guinea

tribe3

Goroka, Indonesia and Papua New Guinea

tribe4

Chukchi, Russia

chukchi1

Maori, New Zealand

tribe6

Tsaatan, Mongolia

tribe7

Samburu, Kenya

tribe8

Rabari, India

tribe9

Mursi, Ethiopia

tribe10

Drokpa, India

tribe11

Dassanech, Ethiopia

tribe12

Banna, Ethiopia

tribe14

Dani, Indonesia and Papua New Guinea

tribe15

Maasai, Tanzania

tribe16

Nenets, Russia

tribe17

 

 

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us