පියයුරු නටවන කත අන්තර්ජාලය හොල්ලයි (වීඩියෝ)

Published in අනං මනං
Thursday, 16 October 2014 14:38

පච්ච කොටාගත් නිරුපිකාවක් මෝසාර්ට් සංගීතඥයාගේ සංගීත ඛණ්ඩයකට පියයුරු නටවන නිරූපිකාවකගේ වීඩියෝවක් අන්තර්ජාලය තුල අතිශයින් ජනප්‍රියත්වයට පත්ව තිබේ. 

ඇමෙරිකානු නිරූපිකාවක වන සාරා x මිල්ස් විසින් මෙම අපූරු හැකියාව ප්‍රදර්ශනය කොට තිබේ. 

අන්තර්ජාලයට එක්කොට දින තුනක් ඇතුලත් එම වීඩියොව මිලියන හතකට වැඩි පිරිසක් නරඹා තිබේ. 

මේවනවිටත් එම වීඩියෝව පැයකට දහසකට අධික සංඛ්‍යාවක් යූ ටියුබ් ඔස්සේ නරඹන බව වාර්තා වේ. 

මේ සම්බන්ධව අදහස් දක්වා තිබු විදෙස් මාධ්‍යය ප්‍රකාශ කොට තිබුනේ ඇය සංගීතයේ නව කලාවක් සොයාගෙන ඇති බවයි.

සන් පුවත් සේවය වෙත සාරා පවසා ඇත්තේ තමාගේ පියයුරු කෘතීම වුවත් වීඩියෝව සත්‍යය එකක් බවයි. 

(හිරු එෆ් එම් )

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us