පෘථවියේ සිට 260 සැතපුම් (418KM ක්) ඈතින් පිහිටි අන්තර් ජාතික ගගන මධ්‍යස්ථානය වෙත යන 08 වන සංචාරකයා සංචාරය කරන ප්‍රථම වෘත්තීය ගායකාව වන්නේද 54 හැවිරිදි සාරාය.
මෙම සංචාරය සඳහා ඩෙලර් මිලියන 52 ක මුදලක් වැයකිරීමට සිදුවන අතර රුසියානු සොයුස් යානයෙන් ඇය මෙම චාරිකාවට එක්වන්නීය.
එක්සත් ජනපදයේ Space Adventures නම් පෞද්ගලික සමාගම විසින් මෙම චාරිකාව සූදානම් කරයි