තිබෙන්නේ ඉන්දියාවේ මේ දිනවල වඩාත් කථා බහට ලක්වන ඉන්දීය සුපිරි නිලි විද්‍යා බාලන්ගේ ජායා රූපයකි. නමුත් මෙය අතිශය වෙනස් ආකාරයේ පින්තූරයක්.
බොහෝ දෙනෙක් පවසන්නේ මෙය අඩ නිරුවත් ජායා රූපයක් බව. එහෙත් මෙය අඩ නිරුවත්ද, නිරුවත්ද යන්න පිළිබඳ දන්නේ නම් විද්‍යා සහ එම ඡායාරූප ශිල්පියා පමණයි.
කොහොම වුණත් විද්‍යා මෙලෙස නිරුවත් ඡායාරූපයකට පෙනී සිටීම පිළිබඳ ඇගේ රසියකයෝ නම් උරණ වී ඇති බවක් තමයි ඉන්දියාවෙන් වාර්තා වන්නේ.
ඔවුන් පවසා සිටින්නේ සිද්ධාර්ථ රෝයි කපූර් සමග යුගදිවියට එළැඹ තිබුණත් ඇගේ නොහොබිනා ක්‍රියාකලාපයන් වලින් තවමත් වැළකී නැති බවයි.