දේශපාලන අනාථයන් ලංකාවට පිටුවහල් කිරීම ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ තවත් 'ලජ්ජා සහගත' වැඩක්
දේශපාලන රැකවරණ පතා පැමිණ පිටුවහල් කැරුණු සිව් දෙනකු ශ්‍රී ලංකාවේ යුද බලධාරීන්ට බාරදුන් ඕස්ට්‍රේලියානු රජය, එරට මානව හිමිකම් සංවිධානක දැඩි දොෂ දර්ශනයට ලක්වී තිබේ. යාත්‍රාවකින් යද්දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් කොකෝස් දිවයින අසළ මහ මුහුදේ දී මේ මස මුල් භාගයේ අත්අඩංගුවට ගන්නා ලද මොවුන්, කඩිමුඩියේ ආපසු යැවීමෙන් හිරගත කිරීමේ හා වද හිංසාවන්ට ලක්වීමේ අවදානමට මුහුණපාන බව මෙල්බර්න් නුවර මූලස්ථානය කොටගත් දෙමළ සරණාගත සභාව පවසයි.
පරිසරයත් හරියට මනුස්සයෙක් වගේ. කාලෙන් කාලෙට එක එක වෙස් ගන්නවා.
ඉන්දීය අගමැති මෝදිගේ ආන්දෝලනයට තුඩු දුන් වටිනා ඇඳුම ඉන්දියානු රුපියල් ලක්ෂ 120ට ලංසු තබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ දින තුනක් පුරා ඉන්දියාවේ පැවැත්වෙන වෙන්දේසියක දී ය.
මේ ප්ලාස්ටික් වලින් හදපු බඩ ඉරිඟු නම් නෙමේ. අලුත් බඩඉරිඟු විශේෂයක්.
චීනය කියන්නෙ වසර දහස් ගණනක ඉතිහාසයක් හා ලෝකයෙ විශාලම ජනගහණයද සහිතව ලෝකය තුල දියුණුවේ ඉහළට ම නඟින්න තරඟ කරන රටක්. හොවැංහෝ ගංගා නිම්න ශිෂ්ටාචාරය ගැන පාසල් ඉතිහාස පෙළපොත් වල කියවපු කාලෙ හැමෝටම මතකත් ඇතිනේ. ඔවුන්ගේ සිරිත් විරිත් උත්සව යනාදියටත් තියෙන්නෙ ඉතා ලොකු ඉතිහාසයක්.
පැරණි සීසරියා වරාය අවට ප්‍රදේශය ගවේෂණය කරමින් සිටි ඊශ්‍රායල පුරා වස්තු අධිකාරියේ කිමිදෙන්නන් පිරිසකට මුහුදු පතුලේ තිබී වසර දහසක් පමණ ඉපැරණි රත්රන් කාසි 2000 ක් පමණ හමුවී ඇත.
ඊයේ (2015-02-18) දිනයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ ඊයේ ම සටහනක් තැබූවෙමි. ඒ සටහනට ඌනපූරණයක් සපයන්නට එකී දිනයේ යළි දේශපාලන පිටියට පැමිණෙන්ට කැසකවන පරාජිතයෝ ම අවකාශ සැලසූහ.
අතීසාරයට අඹුඩ ගැසීම නොහොත් නුගේගොඩ රැළිය - නිලන්ත ඉලංගමුව
මෙවැනි දෙඩවීම් මඟින් මහා ජනතාව ඇවිස්සිය හැකිය. නමුත් තත්කාලීන දේශපාලනයක් තැනිය නොහැකිය. අතීසාරයට අඹුඩ ගැසීමක් බඳු වූ මෙමඟින් තාවකාලික ප්රමෝදයක් ලබාගත හැකිය. නමුත් දීර්ඝ කාලීන යහපතක් වෙනුවට රටේ ජනතාව අතර පළල් බෙදීම් ඇතිකළ හැකිය.