පසුගියදා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී යුවළවල් දස දහසක් පමණ එකම දිනයකදී විවාහ පත් උනා. මෙහෙම විශාල ප්‍රමාණයක් එකවර විවාහ වීමට හේතුව උනේ එරට විසූ ආගමික නායකයෙක් වන  සුන්ග් මූන්ට ගරුකිරීමක් ලෙසයි.

ශී‍්‍ර ලංකාවේ පවතින නීති රීති හා අණ පනත් උල්ලංඝණය කරමින්, සාගරය, වෙරළබඩ කලාපය සහ රට අභ්‍යන්තරයේ ස්වාභාවික සම්පත් විනාශ කරමින්, ධීවර ජනතාව ඇතුළු රටේ මුළුමහත් ජනතාව පීඩනයට ලක් කරමින් ඉදි කෙරෙන, කොළඹ, වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය වහා ම කි‍්‍රයාත්මක වන පරිදි නතර කිරීමට කි‍්‍රයාමාර්ග ගත යුතු බව "පෝර්ට් සිටි" විරෝධී ජනතා ව්‍යාපාරයට එක් ව සිටින සිවිල් සංවිධාන, පරිසර සංවිධාන, වෘත්තීය සමිති, ආගමික සංවිධාන වලින් සැදුම්ලත් බහුජන ව්‍යාපාරයේ අපි අවධාරණය කර සිටිමු.

Selfie ලෝකය

Published in අනං මනං
Thursday, 05 March 2015 12:03

selfie යකට මුණ දාගත්තෙ නැති කෙනෙක් නෑ මම හිතන්නෙ. අලුත් තාක්ෂණික උපකරණ, සමාජ වෙබ් අඩවි සමඟ ගණුදෙනු කරන අපි හැමෝම සෙල්ෆි ගැන දන්නවා.

ලෝකෙ තියෙන බොහොමයක් අවන්හල් උත්සාහ කරන්නෙ එකිනෙකට වෙනස් අත්දැකීම් තමන්ගෙ අමුත්තන්ට ලබාදෙන්න. නමුත් මේ අවන්හල් කීපයේ දකින්න ලැබෙන වෙනස නම් වෙන කිසිම අවන්හලකින් විඳින්න ඔබට බැරිවෙයි.

"මම ඉන්නේ A3 වාට්ටුවේ. L වාට්ටුව සර්ච් කරලා තමයි අපි ඉන්න චැපල් වාට්ටුවට ආවේ. A3 එකේ එදා හැට තුනක් විතර හිටියා. ඒ හැට තුන ඉන්නේ කාමර විස්සක. වාට්ටු මහත්තුරු එක්ක ඒ වෙලාවේ අසූවක් අනූවක් විතර එස්ටීඑෆ් එකේ අය වාට්ටුව ඇතුළට ආවා. හැමෝගෙම අතේ තුවක්කු තිබුණා. එළියෙත් තුවක්කු තියන් තව තුන්සීයක් හාරසීයක් විතර හිටියා. එතකොට වෙලාව හවස දෙකත්, දෙකයි හතලිස්පහත් විතර ඇති. එස්ටීඑෆ් අය ඇතුළට ඇවිත් තොපි ඔක්කොම වාඩි වෙයව් කිව්වා. ඊට පස්සේ හැන්ඞ් කප් දැම්මා. හැන්ඞ් කප් කිව්වාට ඒක ප්ලාස්ටික් වගේ තද වෙන බෙල්ට් එකක්.

සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ වැළඳීම හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පූස් දිවයින

Published in අනං මනං
Tuesday, 03 March 2015 16:15

තව ටික කාලෙකින් මේ ලෝකේ පුසෝ විතරක් ඉඳීද මන්ද. පූස් දූපත දැක්කම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිමිකරුවා වන බිල් ගේ්ට්ස් නැවතත් තේරීපත්ව තිබෙනවා. ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව සිදුකරන ලොව ධනවත්ම පුද්ගලයින් ශ්‍රේණිගත කිරීමේ වැඩසටහනේ දී බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස තේරීපත්වුණේ 16 වැනි වරටයි.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us