ජනකලා කේන්ද්‍රයේ නර්තන සිසු සිසුවියන්ට ශීර්ෂාභරණ පැළඳවේ.

Published in කලා
Wednesday, 17 December 2014 14:32

උඩරට නර්තන සම්ප්‍රදායේ පවතින ශීර්ෂාභරණ මංගල්‍ය නර්තන අභිෂේකකෙරේ.

බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ නර්තන පාඨමාලාව හදාරන සිසු සිසුවියන්ගේ ශීර්ෂාභරණ පැළඳවීමේ මංගල්‍ය ලබන 19 දින බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

එදින ප.ව.6.00ට ජනකලා රංග ශාලාවේදී සිසු දරුවන් කළඑළි හා සංස්කෘතික දැක්ම වේදිකාගත වේ. අස්පර්ෂණීය උරුමයන් මෙන්ම අපේ චාරිත්‍රවාරිත්‍ර විධි අරක්ෂා කිරීම මෙන්ම ඒවා මතු පරපුරට දායාද කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා සහභාගී වීමට නියමිතය.

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us