2016 වසරේ ආනයනික තිරිඟු ප්‍රමාණය මහ බැංකු වාර්තාවෙන් වසන්කර ඇති බවට චෝදනා
Published in
පුවත්
Friday, 26 May 2017 18:36
2016 වසරේදී මෙරටට ගෙන්වන ලද තිරිඟු ඇට ප්‍රමාණය සම්බන්ධයෙන් ශ්‍රීලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවේ සඳහන් අගය පිළිබඳ විශාල සැකයක් ඇති වී තිබෙන බව එම ක්ෂෙත්රයේ තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙරටට තිරිඟු ඇට ආනයන කිරීම සම්බන්ධයෙන් එම ක්ෂෙත්ර අධ්‍යනයකදී හෙළිව තිබෙන ආකාරයට 2016 වසරේදී මෙරටට ආනයනය කරන ලද තිරිගු ඇට ප්‍රමාණය මෙට්‍රික් ටොන් 16,00,000 කට අධිකය. නමුත් මහ බැංකු වාර්තාවේ සඳහන් වන්නේ මෙට්‍රික් ටොන් 9,48,000 කට ආසන්න අගයකි.
Latest News
Work From Home අවශ්‍ය නැහැ - ඉහළ යන බඩු මිලට ජනතාව මුහුණ දිය යුතුයි - ඇමති වසන්ත කියයි
පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට යොමු වූව ද දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

