විමල්ව අත්අඩංගුවට ගැනීමත් විකාරයක්
Published in
පුවත්
Wednesday, 11 January 2017 15:18
රාජපක්ෂ රෙජීම සමයේ රාජ්‍ය දේපල අවභාවිතයේ යෙදවුවන් සම්බන්ධව නීතිමය කටයුතු සිදුකරන මුල්‍ය අපරාධ කොට්ඨාශය සැකකරුවන් නම් කිරීම හා චෝදනා ගොනුකරන ස්වභාවය හේතුවෙන් එම දුෂණ වලට සම්බන්ධ පාර්ශ්ව වලට දඬුවම් නොලබා නිදහස් වීමට අවස්ථාව හිමිවන බවත් ඒ තුළ මුල්‍ය අපරාධ කොට්ඨාශය පිහිටුවීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවත් නීති ක්ෂේත්‍රයේ පිරිස් චෝදනා කර සිටියි.
Latest News
සරසවි ආචාර්යවරු අද වර්ජනයක
විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

