අරුන්දික, උදයංග හමු වුණේ ජපන් තානපති ගංගනාත්ගේ ගෙදරදි !
Published in
පුවත්
Saturday, 17 June 2017 00:08
මහින්ද රාජපක්ෂගේ ජපන් සංචාරය තුලදී ඊට අපරාධමය වරදක් සම්බන්ධයෙන් මත ජාත්‍යන්තර රතු වරෙන්තුවක් සහිතව සිටින උදයංග වීරතුංග හා නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මුණ ගැසී ඇත්තේ ජපානයේ ශ්‍රිලංකා තනාපති ධමමික ගංගනාත් දිසානායකගේ නිවසේදී බවට අප වෙත විශ්වාසනීය තොරතුරු මාර්ගයකින් දැන ගැනීමට ලැබී තිබේ.
Latest News
සරසවි ආචාර්යවරු අද වර්ජනයක
විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

