බදියුදීන් අත්අඩංගුවට ගන්න සමාජජාලා මෙහෙයුමකුත් !
Published in
පුවත්
Saturday, 17 October 2020 00:53
අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් නියෝග මත මේ වන විට ශ්රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායම් 6 ක් මඟින් රට පීරමින් සොයන පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ව නීතියේ රැහැන්ට කොටුකර දීම සඳහා සමාජ ජාලා මෙහෙයුමකුත් ක්රියාත්මකව තිබේ.
Latest News
කළු ඟග ඇතුළු ජලාශ කිහිපයක ජල මට්ටම තවත් ඉහළට - අවට ජනතාවට අවදානයෙන් සිටින්නැයි දැනුම්දෙයි
පවතින අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්ත...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...

