හොකී මාෆියාව, දයාසිරිට මොකවත් බැරි බව ආයෙත් පෙන්වයි
ශ්‍රි ලංකා හෝකී සම්මේලන යනුවෙන් ආයතනයක් මෙරට මේවන විට ක්‍රියාත්මකව නොමැති වූවත් ශ්‍රි ලංකා හොකී සම්මේලනයේ ලිපි ශිර්ෂ පාවිච්චි කරමින් එහි හිටපු සභාපතිවරයා වන නියොජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ තව දුරටත් මෙරට හා විදේශිය, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමඟ ගනු දෙනු කරමින් තිබේ. මේ සම්බන්ධයෙන් පැමිණිලි පිට පැමිණිලි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට ලැබී තිබුණද සුමිත් එදිරිසිංහ ඇතුලු එම දූෂිත ක්‍රීඩා සංගම් නිලධාරීන්ට එරෙහිව 'හප්' කියා කීමටවත් ක්‍රීඩා ඇමැතිට මෙතෙක් හැකිව නොමැත.
Latest News

රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප අයදුම්පත විසි කරයි
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...