ලංකාවට ISIS තර්ජන නැහැ ! රාජ්‍ය බුද්ධි අංශ අවධාරණය කරයි !!

Published in පුවත්
Saturday, 01 April 2017 12:57

අයිඑස්අයිඑස් සංවිධානයේ තර්ජනයක් මෙරටට නැති බව රාජ්‍ය බුද්ධි සේවා අවධාරණය කරයි. පසුගියදා මෙරට සංචාරයක නිරත වූ ආසියානු පැසිපික් කලාපය බර ඇමරිකානු ආරක්ෂක නියොජිතයා වන මෙජර් ජනරාල් බ්‍රයන් ෆෙන්ටන් මහතා ශ්‍රී ලංකාව අයිඑස්අයිඑස් ත්‍රස්තයන්ගේ තර්ජනයට ලක්ව ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බුද්ධි අංශ ප්‍රධානියකු මේ බව පැවසීය.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us