ආර්ථික ස්වාධීනත්වයෙන් ශ්‍රී ලංකාව හා චීනය සමතැන
Published in
පුවත්
Tuesday, 21 February 2017 16:49
එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව චීනය සමතැන් ගෙන ඇත.කෙසේ නමුත් පසුගිය වසරට වඩා ශ්‍රීලංකාව ස්ථාන 19 කින් පහල යාම හා චීනය ස්ථාන කිහිපයකින් ඉහළ යැම නිසා එකහා සමාන ලකුණු සංඛ්‍යාවක් දෙරටම ලබා ඇත මෙහිදි රුසියාව සිටින්නේද ශ්‍රිලංකාවට වඩා පහළිනි.
Latest News
රජයේ වැඩ ජනතාවට රහසක් වෙලා. රජයේ වෙබ් අඩවි ගනනාවක් ක්‍රියා විරහිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ඩිජිටල්කරණ ගැන නිතරම කතා කරන අතර රජයේ ප්‍රධානම ව්‍යාපෘති තුනෙන් එක්ක ලෙ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ගප්ටිල් ක්‍රීඩා පිටියට සමුදෙයි
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.