2016 දී තීරුබදු සහන වාහන බලපත්‍ර නිසා රු.බිලියන 38 ක් රජයට අහිමි වේ.
Published in
පුවත්
Sunday, 11 June 2017 12:25
පසුගිය වසරේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තීරු බදු රහිත සහන මිලට වාහන බලපත්‍ර ලබා දීම නිසා රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 38.2 වන බව මුදල් අමාත්‍යංශයේ 2016 වාර්ෂික වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් ඒ ඊට පෙර 2015 වසරේ පාඩුවට වඩා බිලියන 2 ක අඩුවීමකි.
Latest News
අශෝක රන්වල ඇප මත මුදාහැරේ
රිය අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා ඇප මත මුද...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ශ්‍රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

