ආර්ථික ස්වාධීනත්වයෙන් ශ්‍රී ලංකාව හා චීනය සමතැන
Published in
පුවත්
Tuesday, 21 February 2017 16:49
එක්සත් ජනපදයේ Heritage Foundation විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ආර්ථික ස්වාධීනත්ව දර්ශකයට (Index of Economic Freedom) අනුව ශ්‍රී ලංකාව චීනය සමතැන් ගෙන ඇත.කෙසේ නමුත් පසුගිය වසරට වඩා ශ්‍රීලංකාව ස්ථාන 19 කින් පහල යාම හා චීනය ස්ථාන කිහිපයකින් ඉහළ යැම නිසා එකහා සමාන ලකුණු සංඛ්‍යාවක් දෙරටම ලබා ඇත මෙහිදි රුසියාව සිටින්නේද ශ්‍රිලංකාවට වඩා පහළිනි.
Latest News

කරන්න බැරිනම් යන්න - ඇමති බිමල්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන්ට චෝදනා
දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...