2016 දී තීරුබදු සහන වාහන බලපත්‍ර නිසා රු.බිලියන 38 ක් රජයට අහිමි වේ.
Published in
පුවත්
Sunday, 11 June 2017 12:25
පසුගිය වසරේ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් තීරු බදු රහිත සහන මිලට වාහන බලපත්‍ර ලබා දීම නිසා රජයට අහිමි වූ ආදායම රුපියල් බිලියන 38.2 වන බව මුදල් අමාත්‍යංශයේ 2016 වාර්ෂික වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් ඒ ඊට පෙර 2015 වසරේ පාඩුවට වඩා බිලියන 2 ක අඩුවීමකි.
Latest News
ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබේ.
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

