නව ව්‍යවස්ථාව ඕකේ, අගමැති නෝ කතා, තීරණේ වෙසක් පෝයට පසුව
Published in
පුවත්
Wednesday, 03 May 2017 23:30
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී රැස්වූ අවස්ථාවේදී එම කමිටුව නියෝජනය කරන විද්වත් මණ්ඩලයේ ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත සභාගත කර තිබේ.
Latest News

ඇල්ල බස් අනතුරේ දී ජීවිත බේරූ හමුදා වීරයාට හමුදාපතිගෙන් පැසසුම්
ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසලදී පසුගියදා (04) සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූ මගී...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...