බදියුදීන් අත්අඩංගුවට ගන්න සමාජජාලා මෙහෙයුමකුත් !
Published in
පුවත්
Saturday, 17 October 2020 00:53
අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් නියෝග මත මේ වන විට ශ්රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායම් 6 ක් මඟින් රට පීරමින් සොයන පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන්ව නීතියේ රැහැන්ට කොටුකර දීම සඳහා සමාජ ජාලා මෙහෙයුමකුත් ක්රියාත්මකව තිබේ.
Latest News
දුම්රියේ ගමන් ගන්නා පාසැල් දරුවන්ට සහනයක්
නොවැම්බර් මාසයට අදාළ දුම්රිය පාසල් වාර ප්රවේශපත භාවිතා කොට දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දිනවල දු...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා
ශ්රී ලංකා - පාකිස්තාන තරග දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) ද...

