බදියුදීන් කෙටි නාට්‍යයත් ශෝඛාන්තයකින්ම කෙළවර වෙයි
Published in
පුවත්
Sunday, 25 October 2020 15:28
හිටපු කර්මාන්ත සහ අවතැන්වූවන් නැවැත පදිංචි කරවීම සම්බන්ධ ඇමැතිවරයා වූ රිෂාර්ඩ් බදියුදීන් දැන් සිටින්නේ අත්අඩංගුවේය. පහුගිය යහපාලන කාලයේදී රාජපක්ෂවාදීන්ගේ කප්පරක් චෝදනා වලට ලක්වූ බදියුදීන් කවර හෝ චෝදනාවක් මත අත්අඩංගුවේ පසුවීම එම පාක්ෂිකයන්ගේ අමන්දානන්දයට හේතුවීම සිදුව ඇත.
Latest News
තිරිගු පිටි මිල ඉහළට
ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ්...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

