ගොඨා, අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට තීරණය කරයි !
Published in
පුවත්
Thursday, 11 May 2017 14:44
හිටපු ආරක්ෂක ලෙකම් ගොඨාභය රාජපක්ෂ මහතා සිය අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා තීරණය කර ඇති බව ඒ මහතාට හිතවත් පාර්ශ්වයේ තොරතුරු මාර්ග පවසයි. 2020 ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගෙන තිබේ.
Latest News
සරසවි ආචාර්යවරු අද වර්ජනයක
විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

