බේරේ වැව ආශ්‍රිත සංවර්ධනයට පවුල් 800 ක් ඉවත් කරයි.

Published in පුවත්
Sunday, 22 January 2017 12:08

කොළඹ බෙරේ වැව ආශ්‍රිතව අක්කර 152 ක් පුරා සිදු කෙරෙන මිශ්‍ර සංවර්‍ධන් ව්‍යපෘතිය වෙනුවෙන් ඒ ආශ්‍රිතව අනවසරයෙන් ජීවත්වන පවුල් 800 ක් හා ව්‍යාපාරික ස්ථාන විශාල ප්‍රමානයක් ඉවත් කිරීමට තීරණය කර ඇත. කොළඹ මෙගාපොලිස් ව්‍යාපෘතියට යටත්ව මෙම සංවර්ධන ව්‍යාපෘතිය සිදු කිරීමට නියමිතය. ශ්‍රීලංකන් අයි (Sri Lankan Eye) නමින් මෙම ව්‍යාපෘතිය සිදුකරන අතර එය ලංඩනයේ තෙම්ස් නදිය ආශ්‍රිත ලංඩන් අයි නගර ව්‍යාපෘතියට සමානව සිදු කෙරේ. මේ සඳහා සිංගපූරුවේ නගර සංවර්ධන විශේෂඥයන්ගේ සහයද ලබා ගෙන ඇති බව වර්තා වේ.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us