වාරණයට විරුද්ධයි.. වර්ගවාදයටත් විරුද්ධයි - තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් නිවේදනයක්
Published in
පුවත්
Monday, 12 March 2018 00:40
පසුගියදා තෙල්දෙණිය ප්රදේශයේදී ඇතිවුණු ජාතිවාදී සිදුවීමත් ඉන අනතුරුව එය සම්ජජාල හරහා පැතිරීමේ තිබුණු අවධානමත් නිසාවෙන් රජය මගින් සමජජාලා සහ සමහර පණිවිඩ හුවමාරු විදි ප්රමාණයක් (facebook, viber whatsapp වැනි ) රටතුල අවහිර කිරීමට අදාල පියවර ගැනුනි. එම මොහොතේදී එය එම ප්රවනතාව නවතාලීමේදී පිටුවහලක් වුවද දැන් එය රජය නිසි අවබෝදයකින් තොරව සිදු කරමින් සිටින නිසා රටට බරපතල හානි සිදුවෙමින් පවතී මෙම ලිපිය එය පිළිබද ලියවුන ලද්දකි.
Latest News

මෙරට වකුගඩු රෝගය නිසා දිනකට 5දෙනෙකු මියයාමේ අවදානමක්
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවති...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...