මෛත්‍රී මහින්ද කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් 15 දෙනකුට ආසන්න පිරිසක් සෘජුව පෙනි සිටීම නිසා පාර්ලිමෙන්තු බහුතරය පෙන්වා ගැනීමේ නොහැකියාවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් අර්බුධයට ලක්වී සිටී.
මහින්ද මෛත්‍රී බලු පූට්‍ටුවට එරෙහිව කටයුතු කරන දුමින්ද දිසානායකට එරෙහිව ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට අනුරධපුරයේ එස් එම් චන්ද්‍රෙස්න සහ එම කණ්ඩායම කටයුතු කරමින් තිබේ, මේ වන විට දුමින්ද දිසානායක ඇමැති ධුර හෙබවූ අමාත්‍යංශ වල සංවර්ධන ව්‍යාපෘතිවල නාම පුවරු ප්‍රචාරක පුවරු සියල්ලම මේ වන විට විනාශ කර දමා ඇත.
More in this category:
« සුසන්තිකා ජයසිංහ වෙත ....
තිලංගට, ඩිලාන්ට , අමරවීරගෙන් ගුටි පූජාවක් ! සිරිසේන බකං නිලාගෙන සිටී.. »
Leave a comment
Latest News
2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින්ට හදිසි සාකච්ඡාවක් හෙට
2009/2010 වසරවල ග්‍රාම නිලධාරි සේවයට බඳවාගත් නිලධාරින් වෙනුවෙන් හදිසි සාකච්ඡාවක් ලබාදීමට රාජ්‍ය පරිප...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
ලංකාව ලැබූ පරාජයට හේතුව සංගා සිය 'X' ගිණුමේ සටහනක් තබයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...

