දුමින්දට මහින්ද කල්ලියෙන් ප්‍රහාරයක්.!

Published in Gossip
Tuesday, 30 October 2018 13:27

මහින්ද මෛත්‍රී බලු පූට්‍ටුවට එරෙහිව කටයුතු කරන දුමින්ද දිසානායකට එරෙහිව ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට අනුරධපුරයේ එස් එම් චන්ද්‍රෙස්න සහ එම කණ්ඩායම කටයුතු කරමින් තිබේ, මේ වන විට දුමින්ද දිසානායක ඇමැති ධුර හෙබවූ අමාත්‍යංශ වල සංවර්ධන ව්‍යාපෘතිවල නාම පුවරු ප්‍රචාරක පුවරු සියල්ලම මේ වන විට විනාශ කර දමා ඇත.

මෛත්‍රී මහින්ද කුමන්ත්‍රණයට එරෙහිව ශ්‍රීලනීප මන්ත්‍රීවරුන් 15 දෙනකුට ආසන්න පිරිසක් සෘජුව පෙනි සිටීම නිසා පාර්ලිමෙන්තු බහුතරය පෙන්වා ගැනීමේ නොහැකියාවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් අර්බුධයට ලක්වී සිටී.

Leave a comment

ld add copy

Latest News

උඩදුම්බරට භූ චලනයක්

උඩදුම්බරට භූ චලනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක්...

Connet With Us