ජෝර්ජ්ට නංගියෙක්

Published in අනං මනං
Sunday, 03 May 2015 09:52

කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් මිඞ්ල්ටන් කුමරිය සිය දෙවන දරුවා ලෙස බිළිඳියක් බිහිකර තිබේ. ඊයේ (මැයි 02)බ්‍රිතාන්‍ය වේලාවෙන් පෙරවරු 8.34 ට පමණ ඇය සිය දෙවන දරුවා බිහිකළ බව බකිංහැම් මාළිගාව නිවේදනයක කර තිබුණි.


නව රාජකීය දරු උපත වාර්තා වීමත් සමඟ ඒ සඳහා බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් දෙමින් පවතින අතර දරු උපත සිදු වුනේ විලියම් - කේට් යුවලගේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරුන් බිහි වූ ශාන්ත මේරි ආරෝග්‍යශාලාවේදීයි.

නව කුමරිය බ්‍රිතාන්‍ය රාජ්‍යත්වට ඇති උරුමය අතින් සිව්වැනි ස්ථානය හිමි කර ගන්නීය.

baby1

baby2

baby3

baby4

baby5

baby6

baby7

baby8

baby9

baby10

 

ld add copy

ක්‍රීඩා

Connet With Us