මිහිකතේ දිනය අදයි

Published in අනං මනං
Wednesday, 22 April 2015 12:38

අද ලෝක මිහිකත දිනය(world earth day)යි. මෙවර එහි තේමාව ‘මිහිකත සුරැකිම සඳහා පෙරට එමු’ යන්නයි.

මෙම දිනය සෑම වසරකම අප්‍රේල් මස 22 වන දා ලොව පුරා සමරනු ලබන්නේ, ලෝකයේ පාරිසරික ආරක්ෂාව මූලික කර ගනිමිනි.

1969 දී සැන් ෆ්‍රැන්සිස්කෝහි යුනෙස්කෝ සමුළුවේදී සාමය ක්‍රියාකාරිකයෙකු වූ ජෝන් මැක්කෙනල් 1970 මාර්තු මස 21 වන දා පෘථිවියට ගෞරව කිරීමක් වශයෙන් මෙම දිනය හා සාමය පිළිබඳ සංකල්පය යෝජනා කර තිබේ.

එම යෝජනාව 1970 අප්‍රේල් 22 වන දා ලෙස නම් කිරීමට එක්සත් ජනපදයේ සෙනෙට් සභික (Gaylord) ගේලෝඩ් නෙල්සන්ට අනුව සිදු කෙරිණි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us