ඉතා අපූරු ලෙස ඉදිරි ගත් දෙක බාවිතා කරමින් පියානෝව වාදනය කිරීමට මේ සුනඛයා හුරුවී සිටිනවා.
එහෙත් සැඩී පියානෝව වාදනය කරන්නේ තප්පර 20 කි. ඉන්පසු විවේකයක් ගන්නා බව වාර්තා වේ.
විද්යුත් පියානෝවක් වාදනය කළ හැකි අපූරු සුනඛයෙක් කැනඩාවේ සිටිනවා. සැඩී නැමැති මෙම සුනඛයා ජර්මන් ෂෙපඩ් වර්ගයට අයත් සත්වයෙක්.
ඉතා අපූරු ලෙස ඉදිරි ගත් දෙක බාවිතා කරමින් පියානෝව වාදනය කිරීමට මේ සුනඛයා හුරුවී සිටිනවා.
එහෙත් සැඩී පියානෝව වාදනය කරන්නේ තප්පර 20 කි. ඉන්පසු විවේකයක් ගන්නා බව වාර්තා වේ.
වෛද්ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...