අනිල් සක්සෙනා ඡායාරූප කලාවට වගේම Photoshop තාක්ෂණය සම්බන්ධයෙනුත් අතිදක්ෂයෙක්.
ඔහු තමන්ගෙ නිර්මාණශීලී සිතුවිලි එක්ක නව තාක්ෂණයත් මුහු කරමින් මවන්නේ හරි අපූරු ලෝකයක්. ඒ අපූරු ලෝකයේ සැරිසරමු.

වර්තමාන ඡායාරූප කලාව සියලු සීමා මායිම් අතික්‍රමණය කරමින් නව මං පෙත් විවර කිරීමට උත්සහ ගන්නා කලාවක්. එතැනදී බොහෝ ඡායාරූප ශිල්පින් නව තාක්ෂණය යොදාගන්නවා.
අනිල් සක්සෙනා ඡායාරූප කලාවට වගේම Photoshop තාක්ෂණය සම්බන්ධයෙනුත් අතිදක්ෂයෙක්.
ඔහු තමන්ගෙ නිර්මාණශීලී සිතුවිලි එක්ක නව තාක්ෂණයත් මුහු කරමින් මවන්නේ හරි අපූරු ලෝකයක්. ඒ අපූරු ලෝකයේ සැරිසරමු.

වෛද්ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...