කැරට් 24 කේක් ගෙඩියක්

Published in අනං මනං
Friday, 27 March 2015 13:59

රත්තරන් කේක් කන්න කැමතිද? අපිට කොහෙද එහෙම වාසනාවක්. කන්න නොලැබෙන නිසා බලලවත් සැනසෙන්නකෝ.

මේක කැරට් 24 කේක් ගෙඩියක්. වැරදියට හිතන්න එපා. මේක පොඩි කැරට් ගෙඩි 24ක් යොදාගෙන හදපු කේක් ගෙඩියක්.

හැබැයි මේ කේක් ගෙඩියෙ වටේට කෑමට ගැනීමට හැකි රත්තරන් කොළවලින් ආවරණය කරලා තියෙනවා. ඉතින් සම්පුර්ණයෙන් නැතත් මේකත් රත්තරන් වටින කේක් එකක් තමයි.  

හදන විදිය පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.

ld add copy

Latest News

ප්‍රදේශ කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලග...

Connet With Us