facebook එකට අලුතින්ම එකතු උන වැඩ කෑලි මෙන්න

Published in අනං මනං
Friday, 27 March 2015 13:06

Facebook සමාගමේ අලුත්ම අංග හා සේවාවන් හඳුන්වා දෙන වාර්ෂික F8 සමුළුව ඊයේ දිනයේදී සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්වුනා.

ෆේස්බුක් ප්‍රධාන විධායක නිළිධාරී මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ සහායකයින් මෙහිදී අපූරු නිර්මාණ කිහිපයක්ම හඳුන්වා දුන්නා. ඒ අතරින් අංශක 360ම ආවරණය වන ගෝලාකාර වීඩියෝ, මැසෙන්ජර් සේවාවට Third Party add-on එක්කරගත හැකි වීම හා ෆේස්බුක් වීඩියෝ පහසුවෙන් වෙබ් අඩවි වල embed කිරීමේ පහසුකම් කැපී පෙනුනා.

පහතින් දැක්වෙන්නේ F8 හි විශේෂ අවස්ථා දැක්වෙන මිනිත්තු 2ක වීඩියෝ පටයකි.

 

(techguru)

 

ld add copy

ක්‍රීඩා

Connet With Us