Selfie ලෝකය

Published in අනං මනං
Thursday, 05 March 2015 12:03

selfie යකට මුණ දාගත්තෙ නැති කෙනෙක් නෑ මම හිතන්නෙ. අලුත් තාක්ෂණික උපකරණ, සමාජ වෙබ් අඩවි සමඟ ගණුදෙනු කරන අපි හැමෝම සෙල්ෆි ගැන දන්නවා.

ඔබ නොදන්නවා උනාට  selfie වලටත් ටිකක් ලොකු ඉතිහාසයක් තියෙනවා.

රොබට් කොර්නේලියස් කියන ඡායාරූප ශිල්පියා  තමයි ලෝකේ ප්‍රථම වරට තමන්ගේම ඡායාරූපයක් තමන් විසින්ම ඒත් නැත්තම් ලෝකේ පළමු වරට selfie ඡායාරූපය ගත් පුද්ගලයා ලෙස සඳහන් වන්නෙ. ඒ 1839 වර්ෂයේදී.

ඒ කාලෙ දැන් වගේ දියුණු තාක්ෂණික උපකරණ තිබිල නෑ. රොබට් තමන්ගෙ selfie ගන්න යොදාගත්ත කැමරාව ක්‍රියාකරන්න ටිකක් වෙලා ගතවෙන එකක්. ඉතින් කැමරාව සුදානම් කරලා ඉදිරියට ගිහින් තමන්ගෙ ඡායාරූපය ගන්න කල් වේලා තිබිලා.

මේ කාලෙන් පස්සෙ selfie ජනප්‍රිය උනේ 2005 වසර පමණ වනවිටයි. මේකට හේතුව උනේ facebook වැනි සමාජ වෙබ් අඩවි තරුණ පරපුර අතර ජනප්‍රියත්වයට පත්වීමයි.

අදනම් ඉතින් selfie කිව්වම ඒක වෙනමම කලාවක් විලාසිතාවක් බවට පත් වෙලා. කොයිතරම් ජනප්‍රියද කියනවනම් කෑමට,වැසිකිළියට, නිදාගන්න ගියත්  selfie ගන්නවා. බැලුවාම මේක selfie ලෝකයක්.

selfei-first

selfi1

selfi2

selfi3

selfi6

selfi4

selfi5

selfi7

selfi9

selfi8

selfi10

selfi11

selfi12

selfi13

selfi14

selfi16

selfi17

selfi18

selfi19

oscar-selfie

selfi21

 

 

ld add copy

ක්‍රීඩා

Connet With Us