නිරුවත් පාපැදි සවාරිය

Published in අනං මනං
Sunday, 20 July 2014 19:50

Fremont Arts Council ආයතනය මගින් වාර්ෂික ග්‍රීස්ම සෘතුව ආරම්භය සමරමින් පවත්වනු ලබන නිරුවත් පාපැදි සාවරියක් පසුගිය දිනක ඇමෙරිකාවේ සීට්ල් හිදි පැවැත්වින.

සංවිධායකයින් පවසන්නේ වාර්ෂිකව පැවැත්වෙන මම පාපැදි තරගය මෙවරද අතිසාර්ථක අන්දමින් පැවැති බවයි. මෙහිදී පාපැදිකරුවන් සම්පූර්ණයෙන්ම නිරුවත්ව විවිධ වර්ණවලින් සිය සිරුර පින්තාරු කරගෙන පාපැදිවලින් ගමන් කළේය.

වාර්ෂිකව පැවැත්වෙන මම පාපැදි සවාරිය සඳහා අයදුම්කරුවන්ගේ අයදුම්පත් පාපැදි සවාරිය පැවැත්වෙන දිනට මාස කිහිපයකට පෙර සිට කැඳවනු ලබයි. සෑම වර්ෂයකම ජුනි මාසයේදී ඇමෙරිකාවේදී මෙම පාපැදි සවාරිය පැවැත්වේ.

එහි ඡායාරූප එකතුවක් පහතින් බලන්න.

(නෙත් එෆ්.එම්)

article-1article-2article-3article-4article-5article-6article-9article-10article-11article-12article-14article-15article-16article-8article-17article-18article-19article-20article-21article-22article-23article-24article-25

 

 

worky

worky1

ld add copy

Latest News

ඊලෝන් මස්ක්  සහ ජනපති අතර හමුවක්

ඊලෝන් මස්ක් සහ ජනපති අතර හමුවක්

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව පැවැත්වුණු ඉහළ පෙළේ රැස්වීමකදී ජනාධිපති රනිල්...

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us