මේනකාගේ පෙම්වතා මහාචාර්යවරයෙක් !

Published in අනං මනං
Saturday, 19 July 2014 22:41

මේනකා පීරිස් කියන්නේ රිදි තිරයට වගේම ප්‍රංචි තිරයටත් සිටින ජනප්‍රිය සහ දක්ෂතම රංගන ශිල්පිනියක්.

පසුගිය රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ “මොනරතැන්න” ටෙලිනාට්‍යයට සිය දායකත්වය ලබා දුන් ඇය හොඳම නිළිය සම්මානය පවා දිනා ගනු ලැබුවා.

තනිකඩ ජීවිතයට විරාමය තබමින් ඇය නුදුරේම යුගදිවියට පියමනින්නයි මේ ලෑස්තිය.

ඇය මෙලෙස විවාහ වීමට නියමිතව තිබෙන්නේ නවසීලන්තයේ වෙසෙන මහාචාර්ය වරයෙකු බව පැවසෙනවා.

අපිට ආරංචි වුණ විදිහටනම් විවාහයෙන් පසු පදිංචියටම නැතත් මාස දෙක තුනක්වත් ඇය නවසීලන්තයේ වාසය කරාවි.

කොහොම වුණත් අලුතින් ආරම්භ කරන්න හදන ඇගේ යුග දිවිහට ලංකා ඩේලි අප සුභාෂිංශන ගෙන එනවා. සිතූ පැතුම් ඒ අයුරින්ම සිදු වෙන්න කියලා

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us