Dalton Ghetti නම් කලා ශිල්පියාට ඒක සුළු දෙයක්. මොහුගේ රැකියාව වඩු කර්මාන්තය. වඩු කර්මාන්තයේදී කැටයම් කපනවා කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
නමුත් මේ තරම් සියුම් කැටයම් නම් ඔබ කවදාවත් දැකලා නැතුව ඇති.

පැන්සල් තුඩක් කියන්නෙ කොයිතරම් සියුම් දෙයක්ද? යන්තම් ඇහැට පේන ප්‍රමාණය තරම් කුඩායි. කෙනෙකුට හිතන්නවත් පුළුවන්ද ඒ තරම් කුඩා පැන්සල් තුඩකින් කැටයම් කපන්න පුළුවන් කියලා.
Dalton Ghetti නම් කලා ශිල්පියාට ඒක සුළු දෙයක්. මොහුගේ රැකියාව වඩු කර්මාන්තය. වඩු කර්මාන්තයේදී කැටයම් කපනවා කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.
නමුත් මේ තරම් සියුම් කැටයම් නම් ඔබ කවදාවත් දැකලා නැතුව ඇති.

වෛද්ය සංචාරක (Medical Tourism) කර්මාන්තය ශ්රී ලංකාවට තවමත් අලුත් සංකල්පයක් වූවත් එම ක්ෂේත්රය නඟා...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...