චිලියෙන් සමරිසියන්ට තල්ලුවක්

Published in අනං මනං
Saturday, 31 January 2015 12:38

චිලී රාජ්‍යයේ සමරිසි සංවිධාන නීතිය ඉදිරියේ පිළිගැනීම වෙනුවෙන් පනතක්  සම්මත කර තිබේ.

 මේ නව පනත  හරහා සමරිසි පුද්ගලයන්ටහා අවිවාහක පුද්ගලයන්ට  සංවිධානය වීමට හා සාමාන්‍ය විවාහක පුද්ගලයන්ට හිමිවන අයිතීන් වන සහකරුගේ දේපළ සඳහා ඇති උරුමය, විශ්‍රාම වැටුප් ලැබීමේ අයිතිය වැනි දේ හිමි වේ.  

නමුත් චිලී රාජ්‍ය තුල තවමත් සමරිසි විවාහ සඳහා නීතියෙන් අවසර ලබා දී නොමැත.

චිලිය තුල පසුගිය කාලය පුරා සමරිසි පුද්ගලයන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව තිබේ. මෙම නව පනත හරහා එවැනි පුදගලයන්ට චිලිය තුල යම් නීතිමය පිළිගැනීමක් ඇති වන බව විදෙස් වාර්තා පවසයි.

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us