මෝදිට නම ගහපු ඇඳුමක්

Published in අනං මනං
Thursday, 29 January 2015 17:37

ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ නරේන්ද්‍ර මෝදි ඇඳ සිටි ඇඳුම ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ඇඳුමක් බව වාර්තා වේ.

ඇඳුමේ මිල වගේම මේ ඇඳුම මසා  ඇති රෙද්දත් විශේෂයි. ඒ තමයි තද කළු පැහැයෙන් යුත් එම ඇඳුමේ රන් පැහැයට හුරු ඉරි පේලියක් දක්නට ලැබුණු අතර එම ඉරි පේලියේ නරේන්ද්‍ර මෝදි යන නම සටහන් කර තිබුණා.

කෙසේවෙතත් මෙම ඇඳුම හාස්‍යට ලක් කරමින් විපක්ෂය විවිධ චෝදනා ඉදිරිපත් කර තිබේ.

modi1

modi2

ld add copy

Latest News

ක්‍රීඩා

Connet With Us