ලොව වයස්ගතම මව

Published in අනං මනං
Tuesday, 20 January 2015 12:50

මවක් වීම කාන්තාවකගේ ජිවිතේ වැදගත්ම අවස්ථාවක්. කාන්තාවක් මවක් වීමට සුදුසු වයසක් තිබෙනවා.

බාල වයස්කාර දැරියක් හෝ වයස්ගත වූ කාන්තාවක් මවක් වීමට නුසුදුසු බවයි සැළකෙන්නේ.

ඒත් ඉන්දියාවේ වාසය කරන ඕම්කාරී සිං වයස අවුරුදු 70 දී දරුවන් දෙදෙනෙකු  බිහිකර තිබෙනවා.දැන් ඇයට වයස අවුරුදු 76ක්.

ඇය බිහිකළ එක් දරුවෙක්  වන ආකාශ්වානි වයස අවුරුදු 06ක නිරෝගී දරුවෙක්.  එක් දරුවෙක් වයස අවුරුදු 4දී මියගොස් තිබෙනවා.

ඇයට සහ වයස 89ක් වන සැමියාට තිබෙන එකම ප්‍රාර්ථනාව වන්නේ තමන්ගෙ පුතාගේ විවාහය සිදුවන තුරු ජීවත් වීමයි.

women1

women3

women4

women5

 

ld add copy

Latest News

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

මැතිවරණ දිනයේ මේ දේවල් කරන්න එපා !

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹ...

ක්‍රීඩා

Connet With Us