අති දුර්ලභ කැළෑ අශ්වයා මියයයි

Published in අනං මනං
Tuesday, 06 January 2015 20:40

ආසියා සත්වෝද්‍යානයක මෙන්ම දෙහිවල ජාතික සත්වෝද්‍යාන 79 වසරක ඉතිහාසයේ ප්‍රථම වරට දෙසැම්බර් 14 දින උපත ලද අති දුර්ලබ කැලෑ අශ්ව පැටවකු වැස්සට තෙමී පිටගැස්ම වැළඳීමෙන් මිය ගියේය.

රතු දත්ත පොත අනුව අතිශයින් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින කැලෑ අශ්වයින් දැනට ලෝකයේ ඇත්තේ 800කට අඩු ප්‍රමාණයකි.

අශ්ව පැටියා වැස්සට තෙමිලා නිව්මෝනියාව හැදිල මිය ගිය බව සේවකයන් පැවසු බවද නමුත් මරණ පරීක්ෂාණ වාර්තාව පරීක්ෂා නොකර එසේ කිව නොහැකි බවත් සත්වෝද්‍යාන අතිරේක අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.

ld add copy

Latest News

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

ඊශ්‍රායලයේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින් දහසක්

2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්...

Connet With Us