Facebook Messenger අලුත්ම app එක මෙන්න

Published in අනං මනං
Friday, 26 December 2014 10:53

අපි බොහෝදෙනෙක් facebook chat වලදි බහුලව විවිධ වර්ගයේ stikers යොදාගන්නවා. මෙවැනි stikers වලට කැමති අයට ෆේස්බුක් මැසෙන්ජර් සදහා නවතම පහසුකමක් හඳුන්වා දීල තියනවා දුන්නා.

මෙය පෙර ලබා දුන්න යාවත්කාලිනයන්ට සාපේක්ෂව වෙනස් ආකාරයේ අංගයක්. එය හදුන්වා දුන්නේ "“Stickered” යන නමින්ය.


මෙහි විශේෂත්වය වන්නේ ෆෙස්බුක් එකේ තිබෙන ස්ටිකර් අපගේ ඡුායාරූප වලට දමා නැවත සකස් කරගැනීමට හැකියාවක් පැවතීමයි. නිර්මාණශීලි අදහස් තිබෙන අය සදහා නම් මෙය ඔවුන්ගේ හැකියාවන් ඉස්මතු කිරීමට හොදම අවස්ථාවක් වේ.


පළමු යාවත්කාලිනය ඇන්ඩ්‍රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය සදහා ලබා දුන් අතර ඇපල් මෙහෙයුම් පද්ධතිය සදහා ද ලබා දීමට කටයුතු කරන බව ෆේස්බුක් ඇපස් නිර්මාණ කණ්ඩායම පවසනවා.

facebook-stickered-2

facebook-stickered-3

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us