රත්නපුරේ බට්ටී අතුරුදන්

Published in අනං මනං
Thursday, 18 December 2014 12:15

රත්නපුර නගරයේදී පොලිස්‌ නිලධාරියකුගේ පහරකෑමට ලක්‌වූ ඩබ්ලිව්. ඒ. කාන්තිලතා නොහොත් "බට්‌ටී" අතුරුදන්වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ කණ්‌ඩායමක්‌ කාන්තිලතාගෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට ඇය සිටින ස්‌ථාන කීපයක්‌ පරීක්‍ෂා කළද කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට හැකිවී නොමැත.

කාන්තිලතා නමැති කාන්තාවගේ මවගේ නිවස සොයාගත් පොලිසිය එහි ගිය අවස්ථාවේදී කාන්තිලතාගේ මව ප්‍රකාශ කර ඇත්තේ තම දියණිය වසර අටකින් පමණ නිවසට පැමිණ නැති බවය.

Last modified on Thursday, 18 December 2014 12:28

ld add copy

Latest News

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව නව පනතක්

රජයේ ඉඩම් සම්බන්ධව ඇති සියලුම පනත් එකතු කර එක් පනතක් සකස් කිරීම සම්බන්ධව අවධානය යොමුවී ඇතැයි කෘෂිකර්...

Connet With Us