සල්මන් ෂාරුක් අභිබවා ඉදිරියට

Published in අනං මනං
Sunday, 14 December 2014 11:25

ෆෝබ්ස් නවතම වාර්තා අනුව වසර 3 ක් පිට පිටම ඉන්දියාවේ ධනවත්ම සුපිරි තරුව වූ ෂාරුක් ඛාන් අභිබවා ඉන්දීය සුපිරි ධනවත් චරිත ලැයිස්තුවේ ප‍්‍රමුඛස්ථානය හිමිකරගැනීමට සල්මාන් ඛාන් සමත්වී අැත.

2014 වසරේ ෂාරුක් ඛාන්ගේ ධනය ඉන්දීය රුපියල් කෝටි 202.යි දශම 4 ක් වූ අතර සල්මාන් ඛාන්ගේ වත්කම රුපියල් කෝටි 244 යි දශම 5 දක්වා ඉහළ ගොස් තිබේ.


එම ලැයිස්තුවේ තුන්වන තැන හිමිවී ඇත්තේ කෝටි 194 ක ධනයකට හිමිකම් කියූ අමිතාබ් බච්චන්ටය.


ඉන්දීය ක‍්‍රිකට් පිලේ නායක මහේන්ද්‍රසිං දෝණි සහ අක්ෂේ කුමාර්ට පිළිවෙලින් එම ලැයිස්තුවේ හතරවන සහ පස්වන ස්ථාන හිමිව ඇති බව සඳහන්ය.

ld add copy

Latest News

අද පස්වරුවේ වැසි

අද පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, මහනුවර, නුවරඑළිය, අම්පාර සහ මඩකලපු...

Connet With Us