අැය මෙසේ පැමිණෙන්නේ කලර්ස් රූපවාහිනී ආයතනය විසින් සංවිධානය කරන ජනප්‍රිය රියැලටි වැඩසටහනක් වන බිග් බොස් වැඩසටහන මෙහෙයවීම සදහාය. කිම් මෙම වැඩසටහනට සහභාගිවන බව ඇගේ වචන වලින් පවසා සිටියේ මේ ආකාරයෙනි "නමස්තේ ඉන්දිඩියා... මේන් කිම් කර්ඩාෂියන් ආ රේ හූ ඉන්ඩියා... බිග් බොස් කේ ගර් මේන්" ලෙසින්. කිම් ඉන්දියාවට මෙලෙස පැමිණෙන්නේ ප්‍රථම වරට වීමද විශේෂත්වයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
More in this category:
« එෆ් එම් මාධ්‍යවේදියාගෙන් බලහත්කාරයෙන් අාදරය අයදී.
සමාජජාල වෙබ් අඩවි ගැන පැමිණිලි ගොඩයි »
Latest News
පාසැල් ගුරුවරුන්ට ටියුෂන් පන්ති පැවැත්වීම තහනම් කරමින් චක්‍රලේඛයක්
බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ඉගැන්වීම් කරන ගුරුවරුන්ට සිය පාසලේ සිසු සිසුවියන්ට මුදල් අයකර අමතර පන්ති...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...