අැය මෙසේ පැමිණෙන්නේ කලර්ස් රූපවාහිනී ආයතනය විසින් සංවිධානය කරන ජනප්‍රිය රියැලටි වැඩසටහනක් වන බිග් බොස් වැඩසටහන මෙහෙයවීම සදහාය. කිම් මෙම වැඩසටහනට සහභාගිවන බව ඇගේ වචන වලින් පවසා සිටියේ මේ ආකාරයෙනි "නමස්තේ ඉන්දිඩියා... මේන් කිම් කර්ඩාෂියන් ආ රේ හූ ඉන්ඩියා... බිග් බොස් කේ ගර් මේන්" ලෙසින්. කිම් ඉන්දියාවට මෙලෙස පැමිණෙන්නේ ප්‍රථම වරට වීමද විශේෂත්වයක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
More in this category:
« එෆ් එම් මාධ්‍යවේදියාගෙන් බලහත්කාරයෙන් අාදරය අයදී.
සමාජජාල වෙබ් අඩවි ගැන පැමිණිලි ගොඩයි »
Latest News

අඩු මිලට ඖෂධ සැපයීම නව පනත් සංශෝධනයේ බලාපොරොත්තුවයි
උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන බව කෝප් ක...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...