එෆ් එම් මාධ්‍යවේදියාගෙන් බලහත්කාරයෙන් අාදරය අයදී.

Published in අනං මනං
Tuesday, 18 November 2014 10:24

විවිධාකාරයේ අාදර කතා අැසෙන වකවානුවක බලහත්කාරයෙන් හෝ අාදරය ලබා ගැනීමට යත්න දරන්නන් විරළ නොවේ. එවිට එය අාදරයක් නොව හිරිහැරයක් බවට පත්වේ. 

මේ නිසා ෆේස් බුක් මිතුරියක ලෙස එෆ් එම් රේඩියෝවක මාධ්‍යවේදියකුට ඔහුගේ අකමැත්තෙන් පෙම් කරන බව කියන කතක සොයා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට අවසර දුන්නේය.

ඒ අනුව ඇය මාධ්‍යවේදියාට දුන් බව කියන දුරකතන ඇමතුම්වල විස්තර පොලිසියට සපයන්නැයි මහේස්ත්‍රාත් එම සමාගම්වලට දැනුම් දුන්නේය.

තමාට ආදරය කරන්නැයි එම කාන්තාව නිතර දෙවේලේ එස්එම්එස් පණිවිඩ එවන බව මාධ්‍යවේදියා පොලිසියට කියා ඇත.

ld add copy

Latest News

පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව දැනුම්දීමක්

පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව දැනුම්දීමක්

එළැඹෙන 2026 වසර තුළදී පාසල් විභාග පැවැත්වෙන දින සම්බන්ධව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් න...

Connet With Us