ෆේස්බුක් හිමිකරු එකම කමිසයක් ඇඳීමට හේතුව

Published in අනං මනං
Tuesday, 11 November 2014 09:48

පසුගියදා ෆේස්බුක් විසින් ඔවුන්ගේ ප්‍රථම මහජන ප්‍රශ්න සහ පිළිතුරු වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙහිදී ෆේස්බුක් සම්බන්ධ නොයෙකුත් ගැටළු එහි රැස්ව සිටි පිරිස් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් ගෙන් විමසා තිබුණි.

මෙහිදී එක් අයෙකු මාක් ගෙන් "ඔබ එකම ආකාරයේ කමිසයක් හැමදාම අඳින්නේ ඇයි? යනුවෙන් විමසා තිබුණි. 


බොහෝ විට අළු පැහැති කමිසයකින් සැරසී සිටින මාක් එයට පිළිතුරු දී තිබුනේ තමාට දිනකදී ඉතා සීමිත තීරණ ප්‍රමාණයක් පමණක් ගැනීමට අවශ්‍යය බවය. 

තමාට අළු පැහැති කමිස විස්සක් පමණ තිබෙන බවත් වෙනත් දේවල් වලට සිත යොමු කරනවාට වැඩිය ෆේස්බුක් සමාජ ජාලය වැඩි දියුණු කරන්නේ කෙලෙසදැයි යන්න සිතීම ඔහුගේ වැදගත්ම කාරය බවද ඔහු එහිදී හෙළිකොට තිබුණි. 

2Zuckerberg 2010 Reuters1

3

3Zuckerberg 2011 Reuters1

1000x6205

dreamstime xl 40997695-600x392

facebook-ceo-mark-zuckerberg-grey-t-shirt

mark-zuckerberg-explains-why-he-wears-the-same-t-shirt-and-hoodie-every-day-0

Mark jpg 2193161f

zuck-tshirt-top

 

ld add copy

Latest News

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ   

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ  

ජනවාරි මාසයේදී පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි)...

Connet With Us