අමෙරිකාවේ ව්‍යවසායකයො දෙදෙනෙක් එක්ව මේ නව නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
නමුත් මෙම කොන්ඩම් කලිසමෙන් ලිංගාශ්‍රිතව පැතිරෙන රෝග සහමුලින්ම වළකාලන්න ගත හැකියැයි මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

සාමාන්‍ය කොන්ඩමයකින් ආවරණය වෙන්නේ පිරිමියෙකුගෙ ජනනේද්‍රිය විතරක් නිසා ඒ හේතුවෙනුත් ලිංගාශ්‍රිත රෝග බෝවීමේ අවධානමක් ඇති බව පැවසේ. ඊට පිළියමක් ලෙස පිරිමියකුගේ සම්පූර්ණ යටිකය වැසෙන ආකාරයට කොන්ඩම් කලිසමක් නිපදවා ඇත.
අමෙරිකාවේ ව්‍යවසායකයො දෙදෙනෙක් එක්ව මේ නව නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
නමුත් මෙම කොන්ඩම් කලිසමෙන් ලිංගාශ්‍රිතව පැතිරෙන රෝග සහමුලින්ම වළකාලන්න ගත හැකියැයි මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යම් සැලසුමකට අනුව ක්‍රියා කළද, පිතිකරුවන්ගෙන් එය දැකගත නොහැකි වූ බ...