සිඞ්නි වෙරළෙන් පිටසක්වල බිත්තර හමුවේ

Published in අනං මනං
Wednesday, 24 September 2014 10:06

පසුගිය සති අන්තයේදී සිඞ්නි වෙරළට පැමිණි එම ප‍්‍රදේශයේ වැසියන්ට අමුතුම ආකාරයේ රවුම් හැඩැති ද්‍රව්‍යක් මුහුදු වෙරළේ තිබී හමුවී අැත.

බැලූ‍ බැල්මට පිටසක්වල බිත්තර මෙන් පෙනෙන මේවා කොළ පැහැයෙන් යුක්ත ය.

එමෙන්ම ඒවා විශාල ප‍්‍රමාණයක් සිඞ්නි නුවර උතුරු වෙරළට එක් රැයකින් ගොඩ ගසා ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම කොළ පැහැති අමුතු බෝල පිටසක්වල බිත්තර නොවන බව පවසන විද්‍යාඥයින් ඒවා ස්පොන්ජ ස්වභාවයෙන් යුත් දුර්ලභ මුහුදු පැළෑටි වර්ගයක් බව හඳුනාගෙන තිබේ.

ඇල්ගී වර්ගයක් වන මේවා මෙතෙක් ලොව පුරා දක්නට ලැබී ඇත්තේ කිහිප වතාවක් පමණක් බවද ඔවුන් පවසයි.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us