සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

Published in Gossip
Thursday, 28 March 2024 07:23

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග දිසාසේකර සමග ඒ විවාහය දෙදරා ගියේ නොහිතූ විදියට.

ඒ කොහොම වුණත් මේ වනවිට සාරංග ඉතාම ආදරෙන් සිය පවුල් ජීවිතය ගෙනි යනවා. ඉතින් බොහෝ දෙනෙකුට තිබුණු ප්‍රශ්නයක් තමයි උමාලිට මොකද වෙන්නේ කියලා.

කොහොම හරි උමාලි තිලකරත්න විවාහා ගිවිසගෙන තියනවා. ඒ රංගන ශිල්පියෙක් වුණු ගෙවින් අභිශේක් සමගයි.ඔවුන්ගේ දවස ලෙස මාර්තු 29 දවසත් සටහන් කරලා තියෙනවා.

එම සටහන පහතින්,

ජීවිතයේ නව ඇරඹුමක්…ආදරයට කල නොහැක්කක් නොමැත…✨ New beginning. There is nothing that Love cannot do..?

29th March 2024 is our day!Gevin

UMALI NOTE

Leave a comment

 

ld add copy

Connet With Us