ඔළු දෙකක් හා එක් ඇසක් ඇති වසුපැටියෙක්

Published in අනං මනං
Monday, 18 August 2014 12:43

ඔළු දෙකක් සහ එක ඇසක් සහිත වසු පැටියකුට මොරොක්කෝවේ එළදෙනක් උපත ලබාදී තිබේ.

මේ අපූරු උපත හේතුවෙන් එළදෙනගේ හිමිකරුවන් මෙය ප්‍රීතිමත් වසරක් ලෙස නම්කර ඇති බවද පැවසේ.

මේ වසුපැටියා හොඳ ශරීර සෞඛ්‍යෙයන් පසුවන බවද විදෙස් වාර්තාවල දැක්වේ.

මේ සතුවයාගේ හිමිකරුවන් වසුපැටියා ඔළු දෙකේම ඇති මුඛයන්ගෙන් ආහාර අනුවභව කරන බව පවසා තිබේ.

එය එම සත්වයාට ශරීරික අපහසුතාවයන් ඇති කර නැති බවද දැක්වේ.

මීට පෙරද ඔළු දෙකේ වසු පැටවුන්ගේ උප්පත්තියන් සම්බන්ධයෙන් පුවත් වාර්තාවුවද ඔළු දෙකක් හා එක් ඇසක් සහිත වසුපැටවකුගේ උපතක් සම්බන්ධයෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

 

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us