පැය 22ක් සුන්බුන් අතර සිරවී සිට දිවි බේරාගත් බිළිඳා

Published in අනං මනං
Thursday, 30 April 2015 16:23

පසුගිය සෙනසුරාදා නේපාලයේ සිදු වූ භූමිකම්පාවෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි උනා. තවත් දහස් ගණනක් තුවාල ලැබුවා. විශාල පිරිසකට උන්හිටි තැන් අහිමි උනා.

තවමත් සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මකයි.

තම නිවසේම සුන්බුන් අතර භූමිකම්පාවෙන් පසු පැය 22ක පමණ කාලයක් සිරවී සිටි කුඩා දරුවකුගේ දිවි ගලවා ගැනීමට සහන සේවාවන්හි නිරත හමුදා කණ්ඩාමක් සමත්ව තිබෙනවා. මෙසේ දිවි බේරාගෙන ඇත්තේ මාස 4ක් පමණ වයසැති සොනිට් අවාල් නම් පිරිමි දරුවෙකුගේය.

baby1

baby2

baby3

baby4

baby5

ක්‍රීඩා

Connet With Us